ඔයාගෙ ගිටාර් එක ගොඩක් කාලයක් ලස්සනට තියා ගන්න.ස්ට්‍රින්ග්ස් වල මලකඩ යවන්න.අලුත් ස්ට්‍රින්ග්ස් මලකඩ නැතුව ගොඩක් කල් තියා ගන්න මෙන්න පැක් එක.ගිටාර් එකක් තියෙන හැමෝම ලග තියෙන්න ඕනම පැක් එකක් තමයි මේක.ගිටාර් එකට ආදරේ කරන ඔයාටම විතරමයි.
Guitar Cleaning Kit
All IN ONE fretboard Lemon Oil/ Polish String Cleaner /Guitar string winder for Guitar Cleaning Maintenance
9 in 1
Packaging included:
1 X Fretboard lemon oil(50ml)
1 X Guitar polish oil(50ml)
1 X Strings rustproof oil(50ml)
1 X Guitar string winder
1 X Cleaning brush
1 X String anti-rust oil(10ml)
1 X Fret polish(5g)
1 X graph paper
2 X Wiping cloth
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
* සතියේ සෑම දිනකම (ඉරිදා, පෝය සහ නිවාඩු දිනවලත්) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



