🎸 ගිටාර් වාදනයේ ඔබේ ගමන අදම ආරම්භ කරන්න! 🎶
ගිටාර් වාදනය ගැන කිසිදු පෙර දැනුමක් නැති අයෙකුට වූවද, මුල සිටම සරලව, පැහැදිලිව සහ පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයට, ඔබේ හැකියාව සහ ඉගෙනීමේ වේගය අනුව ගිටාර් වාදනය ඉගන්වනු ලැබේ.
✅ වයස් සීමාවක් නොමැත.
✅ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම.
✅ තනි පුද්ගල හෝ කණ්ඩායම් පන්ති.
✅ ඔබගේ නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි.
කිසිදු මූලික දැනුමක් නොමැති අයෙකුට වූවද, නිවැරදි පදනමකින් යුතුව ප්රායෝගික පුහුණුව සමඟ ඉවසීමෙන් හා කැපවීමෙන් ගීත ලස්සනට, නිවැරදිව සහ විශ්වාසයෙන් වාදනය කළ හැකි මට්ටමක් දක්වා පුහුණු කරනු ලැබේ.
📍 කොළඹ සහ කළුතර දිස්ත්රික්ක තුළ පමණයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න