ඕනෑම වර්ගයක ගිටාරයකට ගැලපෙන ගිටාර් බෑග් වර්ග රාශියක් අප සතුව ඇත
canves/fully padded/non padded /water proof
දැන්ම පිවිසෙන්න ❤️ Dima Guitar Shop
.වැඩි විස්තර සඳහා , කතා කරන්න
අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත බාන්ඩ මිලට ගෙන නැවත අලෙවි කරනු නොලැබේ.වගකීමක් සහිතයි.ආයතනය වෙත පැමින කැමති ලෙසකින් චෙක් කර ලබා ගත හැක
.******************************
*අපි රජයේ ලියාපදිංචි සංගීත භාණ්ඩ ආනනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.
*උදෑසන7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*ලංකාවේ ඕනෑම ස්ථානයකට එක් දිනකින් භාණ්ඩ් බෙදා හැරීම සිදු කල හැක
*සියලුමCredit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක