5. ගයිඩ් ෆිටර් (Guide Fitter )
• රැකියා භූමිකාව: රෝලිං මිල් හි ඇති ගයිඩ් (guides), රෝලර් සහ ගයිඩ් බොක්ස් සවි කිරීම, සකස් කිරීම සහ අලුත්වැඩියා කිරීම.
• වගකීම්:
* නිෂ්පාදන ක්රියාවලිය සදහා ගයිඩ් හා රෝල නිවැරිදිව පෙළගැස්වීම හා සවි කිරීමඅඳී ගිය ගයිඩ් කොටස් වෑල්ඩින් කර, ග්රයින්ඩර් කර නැවත සකස් කිරීම.
* නිෂ්පාදනවල ප්රමාණයන් වෙනස් කරන විට පල්පිට් ක්රියාකරු සමඟ එක්ව ගයිඩ් පද්ධති සකස් කිරීම.
• සුදුසුකම්:
වානේ රෝලිං මිල් ගයිඩ් සකස් කිරීමේ විශේෂ පළපුරුද්ද