මීගමුවේ පොර තොට පාරේLord’s car park ඉදිරිපිට පිහිටි සංචාරක නිවාඩු නිකේතනය විකිනීමට
පර්චස් 19 සහිතයි
sq.ft – 2200
කාමර පහක් සම්පූර්ණ වායු සමීකරණය කර ඇත
උණු වතුර පහසුකම් ඇත
දැනට සංචාරක ව්‍යාපාරයක් කරගෙන යනු ලැබේ
සියලුම ගෘහ උපකරණ සමග විකිණීමට ඇත
විකුණුම් මිල – මිලියන 120
++++ වැඩි විස්තර සදහා අමතන්න