I5 rd gen
16Gb ram
Gtx970 4gb
550W gaming power supply.
128gb ssd
24inch fhd ips frameless monitor.
Vga එකට Power supply එකේ ඇම්පියර් ගාන අඩුයි. ඒත් පාවිච්චි කරන්න පුලුවන් 600w power supply එකක් දා ගන්න එක හොදයි. Keyboard ekai mouse එකයි නිකම් දෙන්නම්. Monitor එක අරගෙන මාස6ක් වගේ Used එකක් බිල් තියෙනවා. Casing එකනම් අවුල් ලස්සන බලන්නෙ නැති කෙනෙක්ට ගැලපෙනවා. Cooling fan දෙක තුනකුත් දා ගන්න වෙනවා Heat වෙනවා නැත්තන්. ඒකයි ඔය ගානට දෙන්නේ තවනම් අඩු කරම්න බෑ 😁💝