Gtx 750 Ti Card for Sell
Card එකනම් හොදටම තියෙනවා මේදවස් ටිකේ සල්ලි හදිස්සියක් නිසා විකුණන්නේ....සුපිරියටම ගේම් ගහන්න පුලුවන්...
Dyinglight
Days Gone
Cod Warzone
World War Z
Call of Duty Ghost
Gta v
The Evil Within
the Alan Wake
Crysis 3 Remastered
Resident Evil Biohazard
වගේ ගොඩක් ගේම්ස් ගහන්න පුලුවන්.කිසිම ප්රශ්නයක් නෑ....ගන්න කෙනෙක්ට වාසී.ගාන තව අඩු කරලාදෙන්නම්.තව විස්තර දැන ගන්න ඕන නම් කෝල් එකක් දෙන්න.