හොඳම තත්ත්වයෙන් තියෙනවා
මම band වලට සෙල්ලම් කරපු එක
අලුත් එකක් ගත්ත නිසා මේක දෙන්නේ
Hard box එකත් එක්ක දෙන්නේ. මේ ගානට hard box එකක් වත් ගන්න බෑ අද කාලේ
ගන්නම කෙනෙක් ඉන්නව නං විතරක් කතා කරන්න