ඔබේ වගාවට අවශ්‍යය මාධ්‍යය පුරවන ලද වගා මලූ ලබා ගත හැක.
🌱 නයි මිරිස්
🌱 මාලුමිරිස්
🌱 cucumber
🌱 අමු මිරිස්
🌱 තක්කාලි
හරිතාගාර වගාවට එලිමහනේ වගාවට අවශ්‍යය ආකාරයට ලබා ගත හැක.
අකුරැස්ස වැලිගම තෙලිජ්ජවිල මාතර අවට ඔබට
ඇනවුම් බාර ගනු ලැබේ.
පස් සමග වගා බදුනක මිල 180 16*16
අජීවි මාධ්‍යය බදුනක මිල 230 16*14