250m to Malabe arpico super center, 250m to new kandy road, 800m to Malabe junction, There is no flood risk. parking available. There is a quiet environment.
මාලබේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එකට මීටර් 250 යි, නව නුවර පාරට මීටර් 250 යි, මාලබේ හන්දියට මීටර් 800 යි, ගංවතුර අවදානමක් නැහැ. වාහන නැවැත්වීමේ පහසුකම් තිබෙනවා. නිස්කලංක පරිසරයක් තිබෙනවා