කෝට්ටේ බැද්දගානේ වෙහෙරකන්ද පාරේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණයෙන් ටයිල් කරන ලද,නිදන කාමර 3, උණු ජලය සමඟ නාන කාමරයක් , නිමා කළ ලද පැන්ට්රිය සමග, මහල් තුනක ගොඩනැගිල්ලේ පහල මාලයේ නිවස කුලියට දීමට ඇත.
> සුරතල් සතුන් ඇති කල නොහැක .
> නොතෙමෙන ලෙස වාහන නැවැත්වීමට වහලයක් සහිත පාකින් ඇත.
> මාස 4ක අත්තිකාරම්
++ මාසික කුලිය 85,000/=
> Ground Floor rent
> 1500 sq.feet
> 17.5 Perch land
> Bed rooms – 03
> Bathrooms – 01 ( with hot water facilities )
> Living room
> Pantry
> Fully Tiled
> parking space
> No pets
> 04 Month Advance
+++ Monthly Rent – 85,000/=
++ Call More details