Ground Floor House for Rent in Godagama
================================
* සම්පූර්ණයෙන්ම ටයිල් කර තිබේ
* විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, ගරාජය
* ජල, විදුලි මීටර වෙනම සවිකර තිබේ
* නිවසට අැතුල්වීමට වෙනම entrance තිබේ
* වාහන නැවතීමට ඉඩකඩ සහිතයි
* කාපට් මාර්ග
* වට තාප්ප බැද ගේට්ටු දමා තිබේ
* පාදුක්ක කොළඹ බස් මාර්ගයට මී. 100
* ගොඩගම නගරයට මී. 400
* මීගොඩ කොළඹ 190 ප්රධාන බස් මාර්ගයට මී. 100