හොරණ වෑවල බිම්මහලක් කුලියට දීමට ඇත. තනි වත්තේ ගෙයක් හා සමානයි. නිස්කලංක පරිසරය. 40,000/= . සම්පූර්ණයෙන් ටයිල් කර වට තාප්ප ගේට්ටු දමා ඇත.
කාමර 3
සාලය
කෑම කාමරය
මුළුතැන් ගෙය
නාන කාමරය
Car porch
වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත.