Ground floor completed new house for sale in Piliyandala, Suwarapola.
500 m to Suwarapola Junction on Church Road.
2 km To Moratuwa University.
3 km To Katubedda junction ( Galle Road ).
1.2 km To Piliyandala Town.
Decent neighborhood.
Ground floor :-
2 Bedroom.
Bathroom.
Large Sitting area.
Pantry.
Garage.
Parapet wall. Roller gate.
Fully tiled.
Building plan approved for 3 Bedroom, Bathroom, TV Lobby for upstair.
Clear title.
Survey plan & Building Plan approved.
COC can obtain if necessary.
6.2 Perches land.
Price 13.9 million ( 139 lacks ).
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල හන්දියට ආසන්නව බිම්මහළ වැඩ අවසන්කල ස්ලැබ් දැමූ දෙමහල් නිවසක් විකිණීමට.
සුවාරපොල පල්ලිය පාරේ පිහිටා ඇත.
පිලියන්දල - ගල්කිස්ස 255 ප්‍රධාන බස් පාරට ( සුවාරපොල හන්දියට ) මී. 500 යි.
මොරටුව විශ්වවිද්‍යාලයට කි. මී. 2 යි.
කටුබැද්ද හන්දියට කි. මී. 3 යි.
වැදගත් පරිසරය.
බිම්මහළ :-
කාමර 2 යි.
නාන කාමරය.
විශාල සාලය.
පැන්ට්‍රිය.
ගරාජය.
තාප්ප. රෝලර් ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවසකි.
ඉහළ මහලය, කාමර 3 ක්, නාන කාමරය, TV ලොබිය සහිතව ප්ලෑන් අනුමතකර ඇත.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
අවශ්‍යනම් COC ලබාදිය හැකිය.
ඉඩම පර්චස් 6.2 යි.
මිල ලක්ෂ 139 ( මිලියන 13.9 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.