Ground Floor Completed 2 Story House Homagama Meegoda
* LKR Rs. 135/= Lakhs NEGOTIABLE
* බිම් මහල අංගසම්පූර්ණව නිමවූ,,උඩු මහල අඩක් නිමකල දෙමහල් නිවස
✅හයිලෙවල් පාර,මීගොඩ හංදිය පෙනෙන දුරින්✅
✅මීගොඩ හංදියට මීටර් 200👈
✅ආටිගල පාරට මීටර් 100
✅🎓SLTC මීපේ තාක්ෂණික විශ්ව විද්‍යාලයට 4.7 Km👈
✅මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 1.7 Km👈
✅125/190 බස් පාරට 1.7 Km👈
✅ගොඩගම හංදියට 2.8 Km👈
✅හෝමාගම නගරයට 6.5 km👈
✅මාකුඹුර අධිවේගී පිවිසුමට 9.5 km👈
✅අතුරුගිරිය අධිවේගී පිවිසුමට 10 km👈
✅කොට්ටාව නගරයට 11 Km👈
✅කොළඹ කොටුව දුම්රිය ස්ථානයට 29 km👈
✅මීගොඩ හංදිය,ඉම්පීරියල් ටෙරස් නිවාස සංකීර්ණය👈
❎පර්චස් 10 ක,
✅බිම් මහල✅
⛔ඉඩ පහසුකම් සහිත සාලය
⛔වැඩි ඉඩ පහසුකම් සහිත කාමර 2
⛔පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
⛔නාන කාමරය
⛔බිම් මහල ටයිල් අතුරා ඇත
✅උඩු මහල✅
⛔කාමර3
⛔සාලය
⛔නාන කාමරය
✅උඩු මහල කපරාරු කොට,උළුවහු ජනෙල් සවිකර ගත යුතුයි👈
✴️වැරන්ඩාව,වට තාප්පය සහ ගේට්ටුව
✅නල ජලය සහ විදුලිය
✅අඩි 20ක පුළුල් කාපට් පාරට මුහුණලා
✅බැංකු ණය පහසුකම් ලබාගත හැකි නිරවුල් බිම් සවිය ඔප්පුව
✅ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත බිම් සැලසුම සහ නිවාස සැලසුම
✅මෙම නිවසෙහි, අපේක්ෂිත විකුණුම් මිලට අඩුවට විකිණීමට,
❎ගැණුම්කරුවන් පමණක් අමතන්න❎
✅පැමිණ පරීක්ෂා කිරීමට පෙර,වැඩිදුර තොරතුරු සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න