Newly build 2 story story house ( Ground Floor Competed ) for sale in Kottawa, Katukurunda.
Near Pannipitiya Viyala Junction.
Situated in highly Residential housing scheme.
Very convenient location.
Very short Distance to Maharagama Town.
Within the limit of Pannipitiya Dharmapala National College.
10 Minutes drive to Malabe also.
Facing 20 feet Tar road.
Supermarkets, Famous Schools within short distance.
Well secured location.
Highly residential area.
Very decent neighborhood.
Calm & peaceful area.
Constructed the house using high quality materials for Occupation purpose.
GROUND FLOOR COMPLETED WITH 1700 square feet.
2 Bedrooms.
Bathroom.
Sitting area.
Pantry with cupboards.
Servant bathroom.
Garage.
Parapet wall. Gate.
Parking.
Large Garden.
Fully tiled.
Slab.
Easy access to Maharagama, Kottawa, Malabe, Nugegoda, Colombo, Battaramulla, Boralesgamuwa, Moratuwa University, Sri Jayawardanapura Hospital, KDU Hospital & highway.
10 Perches land.
Clear title.
Plan approved for upper floor also.
COC Available.
Price 22.5 million ( 225 lacks ) negotiable.
Strictly no brokers please.
කොට්ටාව, මාළඹේ පාරේ කටුකුරුන්ද බිම් මහල වැඩ නිමකල දෙමහල් නිවසක් විකිණීමට.
ඉහළ වැදගත් අසල්වාසීන් සිටින කැබළිකර විකුණූ ඉඩමක පිහිටා ඇත.
පන්නිපිටිය විද්‍යාල හන්දියට සහ මහරගම නගරයට ඉතා ආසන්නයි.
පන්නිපිටිය ධර්මපාල ජාතික පාසලට ඇතුළත්වීමේ සීමාවේ පිහිටා ඇත.
සුපිරි වෙලදසැල්, බැංකු, ප්‍රසිද්ධ පාසැල්, රෝහල් ඇතුළු සියලු පහසුකම් අතේදුරින්.
වැදගත් නේවාසික පරිසරය.
ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි.
අඩි 20 තාර යෙදූ ප්‍රවේශ මාර්ගය.
පදිංචියට සෑදූ නිවසකි.
පහත මහලය වර්ග අඩි 1700 ක් සහිතව වැඩ නිමකර ඇත.
පහත මහලයෙහි :-
කාමර 2.
නාන කාමරය.
සාලය.
කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
ගරාජය.
පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
විශාල මිදුල.
සම්පූර්ණ ටයිල්.
ස්ලැබ්.
මහරගම, පන්නිපිටිය, කොට්ටාව, මාලඹේ, නුගේගොඩ, කොළඹ, බත්තරමුල්ල, බොරලැස්ගමුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, KDU රෝහල සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
මිල ලක්ෂ 225.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Ground Floor Competed House for Sale in Kottawa
Bedrooms: 2, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 26,000,00017 days
Ground floor completed house for sale - Piliyandala
Bedrooms: 2, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 13,900,00053 days
Bokundara Ground Floor Competed House for Sale Piliyandala
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 22,000,00010 days
Ground Floor House For Sale In Piliyandala .
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 12,000,0006 days
