ඉක්මනින් විකිණීමට – හාල් පිටි, මිරිස්, තුණපහ කොටන මිල් මැශින් 2ක් 🚨 🔹 Horse Power 5 – මිල් මැශින් 1ක් 🔹 Horse Power 2 – මිල් මැශින් 1ක් ✅ හාල් පිටි, මිරිස්, තුණපහ ඇතුළු විවිධ ද්‍රව්‍ය කෙටීමට සුදුසුයි. ✅ ප්ලේට් සහ මෝටර් දෙකම ඉතා අනර්ඝ තත්ත්වයේ ඇත. ✅ Industrial Control Switch එක සහ සියලුම උපාංග සමඟ ලබාදේ. ✅ වාර කිහිපයක් පමණක් භාවිතා කර ඇති අතර අලුත් තත්ත්වයට ඉතා ආසන්නයි. 💰 මිල: 120,000/= පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කර ගත හැක. 📍 ස්ථානය: හොරණ 📞 අමතන්න