175 බස් මාර්ගයට 100 m දුරින් ගෘහභාණ්ඩ සහිතව බිම්මහලක් කුලියට දීමට ඇත. නිදන කාමර 3ක්, විශාල සාලයක්, නාන කාමර 2ක් සහ කුස්සියක් සහිතයි.වාහන නැවැත්වීමට පහසුකම් ඇත.iDH උණරෝහලට 750m දුරින් හා කඩුවෙල highway entrance සදහා 6.2km දුරින් පිහිටා ඇත.පවුලක් සඳහා ඉතා සුදුසු නිවසකි. වැඩි විස්තර සඳහා අමතන්න.