අපට විශ්වාසවන්ත, වෙලාවට වැඩ කරන, සහ පිරිසිදුකමට කැපවෙන ගෘහ සේවිකාවක් නේවාසිකව සේවයට අවශ්‍යයි. වයස 50 – 60 පමණ කාන්තාවක් සලකා බලනු ලැබේ.
සිදු කළ යුතු කාර්යයන්
- දිනපතා ආහාර සකස් කිරීම
- කුඩා දියණිය රැක බලා ගැනීම
- ගෙදර දොර වැඩ වලට සහාය වීම
අවශ්‍ය සුදුසුකම්
-විශ්වාසය තැබිය හැකි, වගකීම් දරන
- ලබාදෙන උපදෙස් අනුව ස්වාධීනව සහ නිවැරදිව වැඩ කිරීමට හැකි වීම
-පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම
සේවා පහසුකම්
-නේවාසික පහසුකම් සහ ආහාර සපයනු ලැබේ