#අපගේ නිවසේ දෛනික ගෘහ කටයුතු සඳහා විශ්වාසදායක හා කාර්යක්ෂම ගෘහ සේවිකාවක් අවශ්‍ය වේ. නිවසේ වැඩිහිටියන් 2 දෙනෙක් සහ වයස අවුරුදු 6, 10 සහ 15 වන දරුවන් 3 දෙනෙක් ඇත.
#වයස අවු 50ට අඩු ගෘහ සේවිකාවක් අවශ්‍යයි.
✅ සුදුසුකම් සහ ප්‍රධාන කාර්යයන්:
# නිවස පිරිසිදු කිරීම
#සාමාන්‍ය ගෘහ කටයුතු
#නිවසේ නිතර රැඳී සේවය කිරීම
#වෙනම සේවිකා කාමරයක් සහ බාත්රූමයක් ඇත
#දිගු කාලයක් සේවය කිරීමට කැමති වීම
🧹 පිරිසිදු කිරීම, 🧺 රෙදි සේදීම සහ 🍳 ඉවුම් පිහුම් කටයුතු.
👶 දරුවන් රැකබලා ගැනීමේ හැකියාව.
විශ්වාසදායක සහ කඩිසර වීම
ගෘහ කටයුතු සහ ආහාර පිසීමේ පළපුරුද්ද තිබීම වඩාත් කැමති වේ
ගුණාංග: විශ්වාසවන්ත බව, කාර්යක්ෂම බව, ප්‍රසන්න විලාශයක්.
සේවය පිළිබඳ පලපුරුද්ද තිබිය යුතුය.
✨ ප්රතිලාභ:
වැටුප: රු. 40,000 – 60,000
සේවා කුසලතාව සහ පළපුරුද්ද අනුව වැටුප තීරණය කරනු ලැබේ
🍛 ආහාර පාන සහ 🛌 නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
0114346459 / 0770710231 / 0777135694