ගෘහ සේවය සඳහා කාන්තාවක් අවශ්‍යයි...
මාලබේ ප්‍රදේශයේ නිවසක නැවතී සිටිමින් නිවසේ වැඩ කටයුතු කිරීමට කාන්තාවක් අවශ්‍යයි.
🍛 කෑම බීම සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
💰 මාසික වැටුප - රු. 60,000/-
වගකීමෙන් සහ අවංකව වැඩ කිරීමට හැකි අය,
වැඩි විස්තර සඳහා අමතන්න: 071 873 8593