කොට්ටාව පිහිටා ඇති සිව් දෙනෙකුගෙන් යුත්අපගේ නිවසේ නැවති වැඩකිරීමට කැමැති සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි.
පිරිසිදුව හා ප්‍රණීත ව ආහාරපාන සකස් කිරීම සහ නිවස පිරිසුදු කිරීමේ හැකියාව තිබිය යුතුය.
නවාතැන් පහසුකම් සහ ආහාර සපයනු ලැබේ.මසකට දින 2 ක් පමණක් නිවාඩු ලැබේ.
වැටුප: 58000-60000