Looking for a kind home around Moratuwa for a cat. Eats only Linno Fish. Can be delivered. Currently an outdoor cat and needs to be trained to stay indoors. Approximately 2–3 years old.
ලින්නෝ මාළු කැමට දිය හැකි කරුණාවන්ත නිවසක් මොරටුව අවටින් සොයයි. ගෙනවිත් දිය හැක. එළිමහනේ සිටින බළල්ලෙකු වේ. ගෙදෙට්ට පුරුදු කර ගත යුතුය. වයස අවුරුදු 2-3 ක් පමණ.