PERCEPTA
සිසිලසේ වගකීම
වසර ගණනක් පුරාවට ගුණාත්මක හා ප්‍රමිතිගත AC පමණක්ම ඔබ අතරට ගෙනා අපි AC ලොවේ ඉදිරියෙන්ම සිටින්නෙමු
Gree Air Conditioner හොයන ඔබට වෙළෙඳපොළේ අඩුම මිලට අපෙන් දැන් ලබා ගත් හැක.
වාසි
✴️ඉහළ විදුලි කාර්යක්ෂමතාව
🔌අඩු විදුලි පරිභෝජනය
❄️ඉහළ සිසිලන ධාරිතාව
🔇නිහඩ ක්‍රියාකාරිත්වය
🩵පරිසර හිතකාමී බව
💪ශක්තිමත් බව හා කල්පැවැත්ම
වගකීම හා වාසි
✴️ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීම
✴️ Compressor සදහා වසර 5ක වගකීම
✴️ නොමිලේ copper piping මීටර් 3
✴️ නොමිලේ Outdoor bracket
සවිකර ගැනීම සහ නඩත්තුව අපෙන් ලබා ගන්නා විට,
🛑 compressor සදහා වසර 10ක වගකීමක් ලැබෙනු ඇත
🛑පළමු වසර ඇතුළත service තුනක් නොමිලේ ලබා දෙනු ඇත
දක්ෂ කාර්මික ශිල්පීන් යටතේ ඔබටත් මනා නිමාවකින් හා කාර්යක්ෂම සවිකිරීමක් අවශ්‍ය නම් දැන්ම අමතන්න