⭕️ ගංවතුරට යට නොවේ
⭕️ තට්ටු දෙකේ නිවස
⭕️ නිදන කාමර 5, නාන කාමර 2
⭕️ සුන්දර වෙල් යායකට මුහුණලා
⭕️ සාමකාමී පරිසරය (එක පැත්තකින් පමණක් නිවසක් ඇති අතර අනෙක් තුන්පැත්ත වෙල් යාය, පොල් වත්තකින් සහ පදිංචි නුවූ ඉඩමකින් සමන්විතයි)
⭕️ වාහන දෙකක් හෝ වැඩියෙන් ගාල් කලහැකි ඉඩ පහසුකම්
⭕️ 23.5 පර්ච් (ප්‍රදේශයේ පර්ච් එකක මිල ලක්ෂ හතරක් පමණ වේ)
⭕️ 2028 වැඩ අවසන් කිරීමට නියමිත මධ්‍යම අධිවේගයේ ගම්පහ පිවිසුමට කිලෝමීටර් තුනයි
⭕️ නිවසට එන අඩි විස්සෙ පාර
⭕️ නිරවුල් සින්නක්කර ඔප්පුව (අවුරුදු හැත්තෑවක පත් ඉරු සහිතයි)
⭕️ වටිනාකම වැඩි වෙන පෙදෙසකි
⭕️ වැඩි විස්තර සඳහා අමතන්න
No flooding
Two storey house
5 bedrooms, 2 bathrooms
Overlooking paddy field
Peaceful, quiet, secluded surroundings
Corner lot
Parking space for two vehicles or more
23.5 perches
3km to central highway entrance (estimated 2028)
Land value appreciating fast