අලුත් super cover එකක් ගහ ගන්න ඕනි. Grip එකක් දාගන්න ඕනි. Bat එක හොදට travel කරනවා. දැන් අවුරුදු 2කට කලින් මං cricket සෙල්ලම් කරන එක නවත්තපු නිසා මේ වෙනකන් පාවිච් කලේ නැහැ.
* Bat එකෙ උඩ මිට ගාවටයි යට අඩිය හරියයි Bind කරගන්න Bat එකෙ කල් පැවැත්මට හොදයි.
* සල්ලි හදිසියකට විකිණීමට ඇත.