M.D computers එකෙන් අරන් පවිච්චි කරන ලද්දෙකි. දැනට ඉතා හොද තත්වයෙ පවති.
(Excellent Wroking Condition)
Brand = Gigabyte
Modeal = Gtx 660 2GB
Condition =Used (හොදින් නඩත්තු කර ඇත)
Performance =පවිච්චි කිරිමේදි කිසිම (slow) විමක් සිදු නොවේ.
දමා ඇති number එක normal call සදහා පමණි.