Gigabyte Graphics Card විකිණීමට ඇත 🔥
හොඳ තත්ත්වයේ Gigabyte Graphics Card එකක් විකිණීමට ඇත.
සාමාන්‍ය Gaming, Graphic Design, Video Editing සහ දෛනික PC භාවිතය සඳහා සුදුසුයි. Fan එක සහ Cooling System එක හොඳින් ක්‍රියා කරන අතර කාර්ය සාධනය ස්ථාවරයි.
✅ Brand: Gigabyte
✅ Condition: Used – Good Condition
✅ HDMI / VGA / DVI Outputs
✅ Gaming සහ Multimedia සඳහා සුදුසුයි
✅ හොඳ Cooling System එකක් සමඟ
💰 මිල: Rs. 8,000 (Negotiable)
ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් උනන්දුවක් ඇති අය අදම අමතන්න. Serious buyers only. 📞