ගම්පහ නගරයේ ඇගලුම් ආයතනයක සේවය සදහා Graphic Designer වරයෙකු අවශ්‍යයි.
සුදුසුකම්
- වයස 18 - 25 අතර විය යුතුය
- Adobe Illustrator හා Photoshop පිලිබද මනා දැනුම
- පිරිමි / කාන්තා
- පුහුණු / නුපුහුණු
- ගම්පහ අවටින් විශේෂයි
* Digital Printing පිළිබද දැනුම අමතර සුදුසුකමකි.