🎨 ඔබේ නිර්මාණශීලි හැකියාව රැකියාවක් කරගන්න – Graphic Designer අවස්ථාවක්!
හලාවත ප්රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක Graphic Designer තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත..
🎓 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අය සඳහා,
📝 පුහුණු / නුපුහුණු දෙපාර්ශ්වයටම සුදුසුය
✨ පලපුරුද්ද තිබේනම් විශේෂ වාසියක්
🎯 වයස: 18 – 35 අතර
👥 ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම
💰 ඉහළ වැටුප් +හිතකර සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235 / 0710120933
📱 ඔබගේ අයදුම්පත WhatsApp කරන්න: 0769664065