අපගේ කැලණියේ දළුගම පිහිටි ප්රචාරක ආයතනය සදහා පලපුරුදු ග්‍රැෆික් ඩිසයිනර්වරු (ගැහුණු/පිරිමි) අවශ්‍යයි.
* Photoshop, Illustrator පිළිබද මනා දැනුමක් අවශ්‍යයි.
* වසර 2කට වැඩි පලපුරුද්දක් තිබිය යුතුයි.
* සිංහල ටයිපින් දැනසිටීම අමතර සුදුසුකමකි.
* කැලණිය අවට ප්‍රදේශයෙන් විශේෂයි.
* වයස අවුරුදු 20 -45 අතර විය යුතුයි.
* පලපුරුද්ද හා නිර්මාණශීලී හැකියාව මත වැටුප තීරණය වේ.
* සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 09.00 සිට ප.ව. 4.30 දක්වා සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් ස්ථානයේ පැවැත්වේ.
* පැමිණීමට පෙර පහත සදහන් දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
ඩිජිටල්වේ ඇඩ්වර්ටයිසින් සර්විස්
නො. 225/2, නුවර පාර, දළුගම, කැලණිය. (කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට)