Graphic Designer අවශ්‍යයි
ආයතනය: JUST COMPUTERS
ස්ථානය: කුරුණෑගල
අපගේ ආයතනය සඳහා නිර්මාණශීලී සහ දක්ෂ Graphic Designer කෙනෙකු අවශ්‍යයි.
කාර්යභාරයන්:
Posters, Banners, Flyers, Social Media Designs නිර්මාණය කිරීම
Promotion හා Advertising සඳහා නිර්මාණ සකස් කිරීම
Images Editing
Marketing Team සමඟ එකට වැඩ කිරීම
Brand consistency පවත්වා ගැනීම
අවශ්‍යතා:
Adobe Photoshop / Illustrator හෝ සමාන Software දැනුම
නිර්මාණශීලී අදහස් සහ හොඳ Design Sense
Deadline වලට වැඩ අවසන් කිරීමේ හැකියාව
වැටුප: සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
අයදුම් කිරීම සඳහා:
📞 WhatsApp / Call: 076 378 1166