ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාමයක් වන pb.lk හි Graphic Designer සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම් (Qualifications):
තාක්ෂණික දැනුම: Adobe Photoshop, After Effects, Photoshop, AI tools සහ වෙනත් ප්රමුඛ පෙළේ වීඩියෝ සංස්කරණ මෘදුකාංග හැසිරවීමේ මනා පළපුරුද්ද.
නිර්මාණශීලීත්වය: ආකර්ශනීය ලෙස Graphic Content නිර්මාණය කිරීමේ හැකියාව.
වේගය සහ කාර්යක්ෂමතාව: නියමිත කාලසීමාවන් තුළ උසස් ප්‍රමිතියෙන් යුතුව වැඩ නිම කිරීමේ හැකියාව.
අමතර සුදුසුකම්: Creative content සහ Ideation
අත්දැකීම්: ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත අය වඩාත් ප්රමුඛ වේ.
ඔබත් නවීන තාක්ෂණය සමඟ වැඩ කිරීමට කැමති, නිර්මාණශීලී අයෙක් නම් දැන්ම අයදුම්කරන්න.
ඔබගේ අයදුම්පත (CV) සහ ඔබ විසින් මීට පෙර නිම කරන ලද නිර්මාණ කිහිපයක් (Portfolio/Samples) 0760810461 අංකයට WhatsApp කරන්න.