✨ Graphic Designer Vacancy – Join New Indra Digital Studio! ✨
Are you passionate about design and creative thinking? 🎨
If yes, come and join our team at New Indra Digital Studio!
📌 Primary Responsibilities:
📷 1) Daily photo editing & retouching (studio photographs)
🖼️ 2) Collage designing
📸 3) Photography
🧩 4) Photo restoration
📌 Requirements:
🎓 1) Good communication skills & strong design skills
💻 2) Experience in Photoshop & photography
📍 Location: Miriswatta, Piliyandala
📞 Contact: 071 107 0280
ඔබත් නිර්මාණශීලී හැකියාවක් ඇති අයෙක් ද?
එසේ නම් එන්න අපගේ New Indra Digital Studio සමග එක්වන්න
මූලික වගකීම්:
1) ඡායාරූප ශාලාවේ දිනපතා ගන්නා Photo සැකසීම
2) Collage ඡායාරූප සැකසීම
3) Photography ඡායාරූපකරණය
4) Photo restoration
මූලික අවශ්‍යතා:
1) සුදුසුකම් සහ පළපුරුද්ද , නිර්මාණශීලී කුසලතා
2) photoshop සහ Photography පිළිබඳ මනා දැනුම සහ අත්දැකීම්
New Indra Digital Studio
0711070280
Miriswatta , Piliyandala