ශ්‍රේණිය 6 සිට O/L දක්වා ගණිතය විෂය සඳහා වසර 40 ක පලපුරුද්දක් සහිත ප්‍රවීණ ගුරුතුමෙකු විසින් නිවසට පැමිණ උගන්වනු ලැබේ.
• මුල සිට සරලව සියලු විශය කරුණු පැහැදිලි කර දීම
• විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට මගපෙන්වීම
• හොරණ, පිළියන්දල, මොරටුව, කොට්ටාව, හෝමාගම ප්‍රදේශ විශේෂයි
• අධ්‍යාපන ආයතන සඳහා කණ්ඩායම් පන්ති (Group Classes) පැවැත්වීමටද විමසන්න
අමතන්න: (කීර්ති පටබැඳිගේ)