🔥 ගණිතය සහ විද්‍යාව අමාරුයි කියල බයද? එන්න, අපි ඒ බය නැති කරමු!
🔥6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා ගණිතය සහ විද්‍යාව පන්ති දැන් ආරම්භ වී ඇත.
සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් (A සාමාර්ථයක්) කරා යන ගමන අදම අරඹන්න!
📚 පන්තියේ විශේෂතා:
✅ සම්පූර්ණ සිද්ධාන්ත සහ පුනරීක්ෂණ (Full Theory + Revision)
✅ මාසික ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Monthly Mock Exams)
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Past Paper Discussion)
✅ තනි හෝ කණ්ඩායම් පන්ති (Individual & Group Classes)
🏡 නිවසටම පැමිණ ඉගැන්වීම (Home Visit)📍 බිංගිරිය සහ අවට ප්‍රදේශ සඳහා
👨🏫 මෙහෙයවීම: යසස් නිලුප (Yasas Nilupa)(B.Sc. Undergraduate, University of Kelaniya)📞
අදම සම්බන්ධ වන්න
(Call / WhatsApp)
Class fees සාකච්ඡා කරගත හැක.