6 සිට 11 ශ්‍රේණි දක්වා ගණිතය (සිංහල මාධ්‍ය) මුල සිට සරලව.
පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
මාලබේ (SLIIT ආසන්නයේ) නිවසේ හෝ Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කෙරේ.
පළමු දිනය නොමිලේ සහභාගී විය හැක.