ගණිතය අමාරු දරුවන්ට නිවසටම පැමිණ විශේෂ අවධානයක්! (1-on-1 Individual Classes)
වෘත්තීය සිවිල් ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවන, දරුවාගේ මට්ටම තේරුම් ගෙන, 100% ක අවධානය ලබාදෙමින් කටපාඩම් කිරීම වෙනුවට තර්කානුකූලව ගණිතය උගන්වන සුවිශේෂී පන්තිය. දරුවාගේ ගණිත භීතිකාව මුලිනුපුටා දමමින් මූලික සිද්ධාන්ත ඉතා සරලව කියවා දෙයි.
🎓 මෙහෙයවීම: සුපුන් මධුරංග | BSc. Hons (Eng) (Civil), MBA (Reading)
📚 ශ්‍රේණි: 6 - 11 (සිංහල මාධ්‍ය)
🏠 නිවසට පැමිණ තනි තනිව ඉගැන්වීම (Home Visits)
📍 ප්‍රදේශ: [Kelaniya, Ja Ela, Ekala, Kadana, Wattala, Kiribathgoda, kadwatha,Ragama]
⏱️ අයකිරීම: පන්ති සඳහා අයකිරීම පැයකට (Charged per hour)
දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය. අදම වෙලාවක් වෙන්කරවා ගන්න!