ඔයාගේ Hilux එකටත් මේ වගේ Original Brand New GR RBS OEM Roller Bar එකක් සවි කරගන්න ඔයා එන්න ඕනේ හරිම තැන තමයි Bheeshma Auto Style... 🔥
🚘 Original Brand New Toyota Hilux GR RBS OEM Roller Bar දැන් Bheeshma Auto Style අපි ළඟින්!
හොඳ තත්ත්වයේ, අඩු මිලට, ඔබේ Hilux එකට ගැලපෙන Original Brand New GR RBS OEM Roller Bar ලබාගන්න අදම අපව සම්බන්ධ කරගන්න. 📞🔥
⭕ Bheeshma Auto Style
📭 117/C , New Kandy Road , Kothalawala ,Kaduwela.