Gps Tracking System for Vehicle
*** සවිකර දීම සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ ****
ඔබගේ ජීපීඑස් පද්ධතිය කල් ඉකුත් වී තිබේද (නැතිනම් එය ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරන්නෙ නැද්ද )
සවි කර පුද්ගලයින් නැවත සම්බන්ධ කර කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල පාරිභෝගික මහත්ම මහත්මීන් පිරිසක් අපහසුතාවයට පත්වී ඇත
අප ආයතනය මගින් නව ජීපීඑස් පද්ධති සවි කර ගැනීමේ හැකියාව සහ කල් ඉකුත් වූ සියලුම වර්ගයේ GPS පද්ධති නැවත අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමේ හැකියාව අප සතුව ඇත .
පාරිභෝගික ඔබටම ජීපීඑස් පද්ධතිය රැගෙන අවශ්‍යතාවය මත ඔබටම සවි කර ගැනීමේ හැකියාව ඇත ( අප ඔබ හට technicaly සහය ලබා දෙනු ඇත)
නැතිනම් අප ඔබ සිටින ස්ථානයටම පැමින ජීපීඑස් පද්ධතිය සවි කර දෙනු ඇත.
( colombo area free inflation )
. ඔබ මිලදී ගන්නා ජීපීඑස් පද්ධතිය හා සම්බන්ධ platform (software) එකෙන් ලබාගැනීමට හැකි උපරිම ප්‍රයෝජන ගැන දැනගෙන සිටීම වැදගත් වේ .
ඔබගේ වාහන සඳහා දැනටමත් GPS පද්ධතියක් සවි කර ඇත්නම් එම වාහන ද අපගේ GPS platform (software) එක සමග සම්බන්ධ කර වාහන සියල්ල එකට නැරඹීමේ හැකියාව ඇත .
පාරිභෝගික ඔබ හට වඩාත්ම ගැලපෙන ජීපීඑස් පද්ධතිය තෝරා ගැනීමට අප විසින් මග පෙන්වන්නෙමි.
ඔබගේ කල් ඉකුත් වූ සියලුම වර්ගයේ GPS tracker නැවත යාවත්කාලීන කිරීම (platforms update ).
අප විසින් කිසිදු ආකාරයෙන් බාල වර්ගයේ device භාවිතා නොකරන අතර වසරක වගකීම් කාලයක් ද පාරිභෝගික ඔබ හට ලබාදෙයි
-------------------------------------------------------------------------------------------------------------------------------------
GPS එකක් ඔබගේ රථයට සවිකළ යුත්තෙ ඇයි?
* මාස හයක් දක්වා ධාවනය වු මාර්ග සහ කිලෝමීටර් ගාන නිවැරදිව දැනගත
හැකිවීම.
* sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර දෙනතුරු වාහනය නැවත start කිරීමට නොහැක. (APP එකෙන් සහ SMS පණිවිඩයක් මඟින් දෙකෙන්ම)
* ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය
3ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව
* වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට
උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම
* ඔබගේ වාහනය නිරීක්ෂණය සඳහා Android and iPhone apps සහිත වන අතර
web browser හරහාද නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව
GPS Unit / JCB And Excavator Machine
ඔබගේ ව්‍යාපාරයෙ කාර්යක්ෂමතාවය රඳා පවත්වා ගැනීම සඳහා යන්ත්‍රය කොපමණ වෙලාවක් සයිට් එකක වැඩ කරාද යන්න කොපමණ දුරක් ගමන් කරාද යන්න
නිවැරදිව දැන ගැනීමේ හැකියාව ඇත.
දෛනිකව හෝ මාසිකව වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව ද ඇත
මෙම සේවාව අනිකුත් වාහන සඳහා ද අවශ්‍යතාව මත සකස් කර දීමේ හැකියාව පවතී.
**ත්‍රීරෝද රථ සහ මොටර් බයිසිකල් සඳහා විශේෂිත වතුරෙන් කිසිදු හානියක් නොවන ජීපීඑස් පද්ධති අප සතුව ඇත**
අපගේ දුරකථන 07.00am to 11.00pm ක්‍රියාත්මක බැවින්
Call / Whatsapp / Vibe / Imo
GPS පද්ධති සවි කිරීමෙන් පසු
ඔබට ඇති වන ගැටලු සඳහා කඩිනමින් පිළිතුරු සැපයීමට අපි බැඳී සිටිමු.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

GPS Tracking Device for Vehicle
Colombo, Auto Parts & AccessoriesRs 9,50023 days
GPS Tracking Unit
MEMBERColombo, Auto Parts & AccessoriesRs 7,50014 days
Vehicle fuel management system (GPS)
MEMBERColombo, Auto Parts & AccessoriesRs 49,99918 hours
GPS Tracking Unit
MEMBERColombo, Auto Parts & AccessoriesRs 7,50011 days