කවුරු හරි ඔයාගෙන් මෙහෙම ඇහුවොත්,
ඔයාගේ වාහනේ ඔයාට වෙන කෙනෙකුට දුන්න අවස්ථාවක වාහනේ හරියටම තියෙන තැන බලාගන්න පුළුවන් විදියක් තියෙනවද?
Rexton Motors අපේ Answer එක තමයි
' Yes ' පිළිතුරට හේතුව තමයි
අපි ඔබට හදුන්වා දී ඇති GPS Trcking System එක.
👇
👉අපිට වටිනාම දේ තමයි අපේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව, එයාල ගෙදර Driver එක්ක හරි තනියෙම හරි වහනෙන් ගමනක් යනකොට එයාල හරියටම ඉන්න තැන කොතනද කියල බලාගන්න පුළුවන්,
👉ඒ විතරක් නෙමෙයි වාහනේ පැහැර ගැනීමකට ලක්වුවහොත් engine එක ක්රියා විරහිත කිරිමේ හැකියාව තියෙනවා
👉වාහනේ ඇතුලේ කතා කරන සියළුම දේවල් ඇහුම්කන් දෙන්නත් ඔබට හැකියාව තියෙනවා
මේ පහසුකම් සියල්ලන්ගෙන්ම එකතු වූ GPS System වර්ග තුනක් අප සතුයි...
වසරක වගකීමක් සහිතයි
විශ්වාසනිය දක්ෂ පළපුරුදු කාර්මික ශිල්පින්ගේ සේවාව සමගින් සාදාරන මිල කට අලෙවි කරනු ලබන මෙම Device එක අදම ඔබේ කරගන්න
📍190/බැ, cotta road,borella.
🤙 0717 918291