දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමඟ ඔබගේ වටිනා වාහනයේ ආරක්ෂාව ගැන තවත් වද වෙනවද
සියලුම වාහන සඳහා වෙන් වෙන් වූ GPS උපාංග
ඔබට අප වෙතින් ලබා ගැනීමේ හැකියාව ඇත
විවිධාකාර වූ භාවිතයන් සඳහා GPS පද්ධති ඔබට අප වෙතින් සකස් කර ගැනීමේ හැකියාව
BATTERY BACKUP SYSTEM ( long time battery short time battery )
FLEET MANAGEMENT SYSTEM
FULL OPTION EMERGENCY BATTERY BACKUP OPTION AND CUTOFF OPTION VOICE MONITORING SYSTEM
යන සියලූම වර්ගයේ GPS පද්ධති ඔබට අප වෙතින් සකස් කර ගැනීමේ හැකියාව ඇත
දිවයිනේ කොහේ සිටියත් ඔබට මෙම GPS පද්ධතිය මිලදී ගැනීමට හැකිය