GPS Trackers All Vehicle
💯💯💯සැලකිලිමත් වන්න GPS Trackers උපාංග සවි කිරීමේදී ඔබගේ පෞද්ගලික දත්ත හා ඔබගේ වටිනා වාහනයේ සියලු විස්තර යම් තෙවන පාර්ශ්වයක් වෙත ලබා ගැනීමට ඇති හැකියාව නිසා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිත විධිමත් ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආයතනයක් වෙත පමණක් ලබා දෙන්න ස්තුතියි!*
🚗 අපගේ සේවාව පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් ඔබ ගෙවූ මුදල නැවත ඔබට ලබා දෙනු ඇත (එය අපගේ විශ්වාසයේ හා වසර ⓭ ක පළපුරුදේ සහතිකයි)
🚗 ඔබ ලංකාවේ කුමන ස්ථානය සිටිය ද ඔබගේ නිවසට හෝ ආයතනයට පැමිණ අපගේ සේවාව සැපයීම
🚗 සියළුම මෘදුකාංග අප විසින් නිර්මාණය කර ඇති අතර කිසිදු තෙවන පාර්ශවයක සහභාගිත්වයක් නොමැත එම නිසා ඔබට අවශ්‍ය පරිදි මෘදුකාංග වෙනස් කිරීමට ඇති හැකියාව හා කිසිදු ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට ඇති හැකියාව ( කිසිදු චීන සමාගමක් සමඟ මෘදුකාංග සම්බන්ධ කර නොමැත)
🚗 අප විසින් (cloud servers) භාවිතා කරන අතර සියලු මුදෘකාංග දිනෙන් දින යාවත්කාලීන වේ ඒ සඳහා අප වාර්ෂිකව Rs2500 ක මුදලක් අය කරයි පළමු වර්ෂය ඔබ සඳහා නොමිලේ ලබාදෙයි
🚗 නමුත් ඔබගේ අවශ්‍යතාවය පරිදි ජීවිත කාලය දක්වාම නොමිලේ වේදිකාවක් ලබාදීමට හැකියාව ඇත මේ සඳහා චයින මෘදුකාංග භාවිතා කරයි ජීවිත කාලයේ නොමිලේ ලබාදෙන සේවාවක් හා මුදල් ලබාගෙන ලබාදෙන සේවාවක් අතර විශාල වෙනසක් තිබේ, ඔබගේ මිලදී ගැනීම් වලදී මේ පිළිබඳව සැලකිලිමත් වන්න
www.citytrack.lk
Web - www.gps.citytrack.lk
APP - Android / IOS / Web
DEMO USER - CITYTRACK
PASSWARD - 131313
🚗 දිනෙන් දින වෙනස් වන තාක්ෂණය සමඟ අපගේ ආයතනය සතුව ඇති මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකරන අතර ඒ සඳහා මනා පළපුරුද්දක් සහිතදේශීය හා විදේශීය මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් සම්බන්ධව සිටීම
🚗 අවුරුදු ⓭ ක්ෂේත්රයේ පළපුරුද්ද හා අත්දැකීම,ගුණාත්මක සේවාව
🚗 විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව සේවා සැපයීම FILE NO : LCS/VEN/3279/2
🚗 අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ලංකාවේ ඇති එකම ආයතනය
🚗 ඔබගේ අවශ්‍යතාවය පරිදි අපගේ වාහන ලුහුබැඳීමේ පද්ධතිය වෙනස් කර ගැනීමට ඇති හැකියාව
🚗 ඔබගේ වාහන සඳහා දැනටමත් GPS පද්ධතියක් සවි කර ඇත්නම් එම වාහන ද අපගේ GPS platform (software) එක සමග සම්බන්ධ කර වාහන සියල්ල එකට නැරඹීමේ හැකියාව ඇත
GPS එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?
🚗 මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය
🚗 ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව
🚗 ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම
🚗වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම
🚒 ඔබගේ වාහනය අධි වේගයෙන් ධාවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ කෙටි පණිවිඩයකින් ඔබව දැනුවත් කිරීම
🚒 මෘදුකාංග හරහා වාහනයේ ඇති ස්ථානයට සොයා ගෙන යෑමේ පහසුකම් ලබා දී තිබීම
🚒 දෛනිකව සතිපතා හා මාස්පතා ඔබට අවශ්‍ය වාර්තා ලබා ගැනීමට ඇති හැකියාව
🚲 geo fence පහසුකම සහිතවීම
🛺 වාහනය නවතා ඇති ස්ථාන හා වේලාව වෙන වෙනම ලබා ගැනීමට හැකියාව
🛺 ඔබට අවශ්‍ය ස්ථාන මෘදුකාංග හරහාම සටහන් කර තබා ගැනීමට ඇති හැකියාව
🛺 සජීවී google map භාවිතා කිරීම නිසා සජීවීව වාහන තදබදය නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව
☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️නඩත්තු කටයුතු පිළිබඳව කෙටි පණිවුඩ මගින් දැනුම් දීම
පාරිභෝගික සේවා අංශය WhatsApp
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Vehicle GPS Trackers
MEMBERColombo, Auto Parts & AccessoriesRs 7,50058 days
GPS Trackers / Vehicle
MEMBERColombo, Auto Parts & AccessoriesRs 6,75057 days
GPS Trackers For All Vehicle ( City Track )
MEMBERColombo, Auto Parts & AccessoriesRs 8,50020 days
Vehicle GPS Trackers ( For Honda )
MEMBERColombo, Auto Parts & AccessoriesRs 7,50024 days
