Car එකට install කරගත්ත, GPS unit එක විකුණනවා. මම පස්සේ ගත්ත Dash Camera එකේ GPS inbuilt එන නිසා විකුණන්නනේ.. මාස 3 used. තව මාස 3 වගේ warranty එකත් available. 4G sim එකක් දාලා power දෙන්න විතරයි තියෙන්නේ.. App එකෙන් track කරන්න පුළුවන් past data එක්කම
Contact: