කලු යෝධ ගුරාමි - අඩියෙ 5
සුදු යෝධ ගුරාමි - අඩියෙ 3 , අඩි එක හමාරෙ 1
ඇස් රතු යෝධ ගුරාමි - අඩි 1 එකයි , අගල් 4 හතර දෙනයි
රෙඩ් ෆින් යෝධ ගුරාමි - 1 (අඩි 1)
කැට්ෆිශ් (ඇස් රතු + සුදු ) - 6 (අඩියට ටිකක් අඩු)
මොසැම්බිග් - 1 (අඩි 1 )
ටැංකි සුද්දා - 1 ( අඩි 1 )
ඔක්කොම ටික එක සැරේ ගන්නවනම් අඩුවට දෙන්නම්.
ගාල්ල අවට free delivery ලබා දීමට පුලුවන් (සියල්ල එකවර).
Black giant gourami - 5 ( 1ft )
White giant gourami - 3 (1ft ) , 1 (1.5 ft )
White red eye giant gourami - 1 (1ft), 4 (4inch)
Red fin giant gourami - 1 (>1ft)
White catfish - 6 (>1ft)
Mozambique - 1 (1ft)
Gulio catfish - 3 ( 1/2 ft )
Black pleco - 1 ( 1 ft )
If you buy it once, the price will be very low...
Delivery can be arranged within the Galle area..
Location - Galle