Rs 88,000
Description
For sale by
Krishantha Dilshan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
GoPro HERO 12 Black කැමරාව ඉතා හොඳ තත්ත්වයෙන් විකිණීමට ඇත. සියලුම functions 100% හොඳින් ක්රියා කරන අතර කිසිදු repair එකක් කර නොමැත. Travel, Vlogging, Motorcycle Riding, YouTube, Diving සහ Outdoor Adventures සඳහා ඉතාමත් සුදුසු Action Camera එකකි.
✔️ 5.3K Ultra HD Video Recording
✔️ HyperSmooth 6.0 Image Stabilization
✔️ Crystal Clear Video Quality
✔️ Waterproof & Rugged Design
✔️ Battery Performance Excellent
✔️ Carefully Used – Ready to Use
ඉතා පිරිසිදු තත්ත්වයෙන් ඇති අතර බලලා පරීක්ෂා කරගෙන මිලදී ගත හැක. Serious buyers පමණක් අමතන්න. මිල සාකච්ඡා කළ හැක.