GoPro HERO 12 Black කැමරාව ඉතා හොඳ තත්ත්වයෙන් විකිණීමට ඇත. 100% හොඳින් ක්රියා කරන අතර කිසිදු තාක්ෂණික දෝෂයක් නොමැත. ඉතා පරිස්සමින් භාවිතා කර ඇති අතර වීඩියෝ සහ ඡායාරූප සඳහා ඉතා සුදුසුයි.
Features:
5.3K Ultra HD Video Recording
HyperSmooth 6.0 Stabilization
Waterproof Design
Front & Rear LCD Screens
Long Battery Life
Wi-Fi & Bluetooth Connectivity
Camera එක පරීක්ෂා කරගෙන මිලදී ගත හැක. Serious buyers only. මිල සුළු වශයෙන් සාකච්ඡා කළ හැක.