GoPro Hero 10 Black
Brandnew condition, kuwait වලින් අරන් ඇවිත් සතියක්වත් නැහැ.. Use කරේ නැහැ unbox කරලා විතරයි.. ඔනෑම ආකාරයකින් පරික්ශා කර බලා ගන්න පුලුවන්... Very very superb condition..
🏆️ GP2 Processor
❤️Touch Screen: ඉතාමත් වේගවත් සහ සුමට (Smooth) ටච් ස්ක්රීන් එක.
🎥 Video & Photo Quality
5.3K Video: ඉතාමත් පැහැදිලි 5.3K වීඩියෝ 60fps වලින් රෙකෝඩ් කළ හැක.
4K Video: 120fps දක්වා 4K වීඩියෝ (සුපිරි Slow-motion වීඩියෝ සඳහා).
2.7K/1080p: 240fps දක්වා ඉතා ඉහළ Slow-motion හැකියාව.
23MP Photos:.
Frame Grabs: වීඩියෝ එකක් ඇතුළෙන් 19.6MP පින්තූර සේව් කරගැනීමේ හැකියාව.
🛡️ Stability & Durability
HyperSmooth 4.0: ලෝකයේ හොඳම වීඩියෝ ස්ටැබිලයිසේෂන් තාක්ෂණය
Horizon Leveling: කැමරාව ඇල වුණත් වීඩියෝ එක කෙළින් තබාගන්නා (45° දක්වා) තාක්ෂණය.
Waterproof: අමතර කවරයක් නැතිව මීටර් 10ක් (අඩි 33) දක්වා දිය යට ඔරොත්තු දීම
Rugged Design: ඕනෑම රළු පරිසරයක පාවිච්චි කළ හැකි ශක්තිමත් නිමාව.
🛠️ Special Functions
Live Streaming: 1080p වලින් කෙළින්ම Live stream කිරීමේ හැකියාව.
Webcam Mode: පරිගණකයට සම්බන්ධ කර Webcam එකක් ලෙස පාවිච්චි කිරීමේ හැකියාව.
Hindsight: රෙකෝඩ් කරන්න තත්පර 30කට කලින් දර්ශන පවා සේව් කරගැනීමේ හැකියාව.
TimeWarp 3.0: ඉතා ලස්සන Time-lapse වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව.
(With original box, original battery, original cable, helmet mount, & others )
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



