ගෝනපොල ප්‍රදේශයේ, නිස්කලංක පෙදෙසක පිහිටි පර්චස් 12ක ඉඩමක් විකිණිමට තිබේ. පර්චර් එකක් රුපියල් 380,000.00 පමණි.
වෙල්යායකට මුහුණලා පිහිටා ඇත.
නල ජලය, තෙකලා විදුලිය සහිතයි. (අවශ්‍ය නම් ලිං ජල පහසුකම්ද සලසා ගත හැක.)
ගෝනපොල හංදියට 1Km, හොරණ නගරයට 9Km, කොළඹ නගරයට 31Km, කහතුඩුව අධිවේගී පිවිසුමට 7Km පමණි.
නිරවුල් ඔප්පු.
ඉඩමේ හිමිකරු විදේශගතව සිටින බැවින් කඩිනමින් විකිණිමට ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න