ගෝනපොල
කුඹුක වලව්ව පාරෙන්
පර්චස් 18ක වටිනා බිම් කොටසක් විකිණීමට
✅120 කොළඹ පාරට කිලෝමීටරයක් පමණ.
✅ ගෝනපල හන්දියටම කිලෝමීටර් 2ක් පමණ
🔴 පර්චස් එකක මිල = ලක්ෂ 2යි 90යි
🔴 සම්පූර්ණ ඉඩමේ මිල = ලක්ෂ 52යි
(👉මිල ගණන් සුළු වෙනසක් කරන්න පුළුවන් 👈)
👆පර්චස් 18
✅පිරිසිදු ඔප්පු
✅බැංකු ණය ලබාගත හැක.
✅ප්ලෑන් අනුමතයි.
✅ සියලු ලියකියවිලි අංග සම්පූර්ණයි
(මුදල් හදිසියක් බැවින් ඉක්මනින්ම විකිනීමට)
✅ කතා කරන්න
✅මේ පිළිබඳ තවත් වැඩි විස්තර සහ photos videos ලබා ගැනීමට WhatsApp පණිවිඩයක් එවන්න.